සෞදියේදි පොලු පාර කෑ කත බලන්න රංජන් මීගමුව රෝහලට…

0
71

NGB hosNGB hos 240 වියැති වැලිගම පදිංචි චන්ද්‍රානි ඉන්ද්‍රලතා නැමති කාත්තාව සව්දියේ වසර එකාමාරක් සේවයේ නියුතව සිට ඇත.
එහෙත් ඇය නැවති සිටි නිවසේ අය විසින් ඇයට පොලුවලින් පහර දි අමානුෂික වදහිංසාවට ලක් කිරිම නිසා පසුගිය දිනක ඇය නැවත ශ්‍රි ලංකාවවට පැමිණ දැනට මීගමුව රෝහලේ 5 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි.
අගේ සුවදුක් විමසිම සදහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි මීගමුව රෝහලට අද දහවල් පැමිණ තිබුණි.
සෞදි රාජ්‍ය කිසිදු කම්කරු නිතියක් ක්‍රියාත්මක නොවන නිසා ඒ රටට අපගේ කම්කරුවන් නොයවන ලෙසින් කොතෙකුත් ඉල්ලා සිටියද රජය තවමත් එය නවත්වා නැති අතර අප එසේ ඉල්ලන්නේ ඇයිද යන්න දැන්  ඇස්පනා පිටම ඔප්පුවි ඇතැයි මන්ත්‍රිවරයා පවසා සිටියේය.
අපටත් වඩා දිළිදු රටවල පවා සෞදියට කාන්තාවන් සේවය සදහා යැවිම නවතා තිබුනද මේ අමන පාලකයන් එසේ නොකරන බව යළිත් ඔප්පු වි ඇත.