මේ දිනවල මීගමුව රෝහල කඩිගුලක් මෙනි. සියල්ෙලා්ම යුහුසුලුය. කලකින් නොදුටු දැවැන්ත ඉදිකිරිම් සැලැස්මක ක්‍රියාත්මක වෙමින් තිබේ.
වරක් ලංකාවේ දරුණුතම ඩෙංගු නගරය බවට පත්වු මීගමුව වෙනුෙවන් වෙනම ඩෙංගු වාට්ටුවක් සකස් කරන බවට පවසා තිබුනද වසරක් ගොසින් පවා එය ක්‍රියාවට නැගුනේ නැත.
එහෙත් කිසිවෙකුත් කිසිවිටකත් නොසිතු දෙයක් මීට සති කිපයකට පෙර සිදුවිය.
එනම් රජපවුලේ දරුපැටියෙක්ටද ඩෙංගු මදුරුවා කරදර කර තිබු නිසා අසාධ්‍ය තත්වයෙන් මීගමුව රෝහලට ඇතුලත් කර තිබිමයි.
ඒ දිනවල රජපවුලේ මෙන්ම අනෙකුත් ප්‍රභූන් රැසක් මීගමුව රෝහලට පැමිණි අතර මේ සියල්ලේ ප්‍රථිපල ලෙසින් දැන් වසරක් පමා වු ඩෙංගු වාට්ටුව මීගමුවට කඩිනමින් ලැබි ඇත.
එය වීවෘත කිරිම සදහා රජපවුලේ ඉහලම අයෙක් රෝහලට පැමිණෙන නිසාදෝ සියල්ල ඒ වෙනුෙවන් සැකසෙමින් තිබේ.