වසර 600 ක් පැරණි ඕක් ගස රැකගන්න කළ අරගලයක්….

0
468

තුර්කියේ  ස්තාන්බුල් නගරයේ තුරුලතා වලින් ගහන ගේසි නම් උද්‍යානය විනාශ කිරිමට ගිය පාලකයන්ට එරෙහිව ඇවිල ගිය මහජන විරොධතාව ප්‍රජානන්ත්‍රවාදය රැකගැනිම සදහා වු දැවැන්ත අරගලයක් බවට පත්ව අද තුර්කියේ වීදිපුරා ඇවිල යමින් තිබේ.
එ සටන සිහිගන්වමින්  සර්බියාවේද අරගලයක් දියත්ව තිබුණි.ඒ වසර 600 ක් පැරණි ඕක් ගසක් රැක ගැනිම වෙනුවෙනි.
සර්බියාවේ අධිෙව්ගි මාර්ගයක් හැදිමේ ව්‍යාපෘතියකදි මේ ගස කැපිමට යන බව දැනගත් එරට ජනතාව මේ අරගලයට පණපොවා තිබුණි.
සටන අවසන්ව ඇත්තේ ඕක් ගස තවත් වසර සිය ගණනකට සුරකිව තබාගැනිම ඉඩලබාගනිමිනි.hrast-zeleni