මාතලේ සමුහ මිනිවලේ නඩුවට තවත් දිවුරුම් ප්‍රකාශ 15 ක් .

1
168

මාතලේ සමුහ මිනිවලේ නඩුව සදහා අද මාතලේට රැස්වු අතරුදහන් වුවන්ගේ ඥාතින් අද දිනයේ දිවුරුම් ප්‍රකාශ 15 ක් උසාවියට භාරදිම සදහා අදාල කටයුතු සම්පුර්ණ කර තිබුණි.
මෙ සියළු දෙනාම සිය දිවුරුම් ප්‍රකාශ මගින් ඉල්ලා ඇත්ෙත් අතුරුදහන් වු සිය අදරැතියන් ගේ සිරුරු මේ සමුහ මිනිවලේ ඇතැයි තමන් විශ්වාස කරන බවය.
මේ සමයේ කුප්‍රකට වදකාගාරය පිහිටා තිබුනේ විජය විදුහල තුල යැයි කරුණු හෙළිදරව් කළ ඥාතින් පවසා සිටි අතර එහි ප්‍රධානියා වුයේ වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂය.
මේ අවස්ථාවට පැමිණ සිටි එක් තරුණ කාන්තාවක පවසා තිබුනේ ඇගේ පියාව 1989 වසරේදි අත්අඩංගුවට ගෙන අතරුදහන් කළ බවත් ඉන්පසු තමාව බලාගත් පියාගේ සොහොයුරාව 2008 වසරේදි අතුරුදහන් කර ඇති බවත්ය.
affi 3