පැච් නැති ජිවිතයක් ගැන මීගමුවේදි පාඩමක්…

0
141

patch 1patch 2patch 3FIRST CHOICE LANKA (PVT)LTD  ආයතනය විසින් ඔවුන්ගේ  නිෂ්පාදන හදුන්වාදිමේ විශේෂ ප්‍රවර්ධන වැඩසහනක් අද දින මීගමුව නගර මධ්්‍යයේ  ඔරලෝසු  කණුව අසලදි සංවිධානය කර තිබුණි.
විශේෂයෙන්ම ටියබ්ලස් ටයර් සදහා  නිපදවා ඇති ටයර්  ලයින ජෙල් නැමැති නිෂ්පාදනය කාගේත් අවධානයට යොමුව තිබුනේ එය මහමග ගමනේ යෙදෙන සැමගේ ජිවිතවලට පැච් යාමෙන් ඇතිවිය හැකි අවධානමෙන් මුදවාගැනිමට ඇති හැකියාව නිසාය.
එමෙන්ම විශේෂයෙන්ම ත්‍රිරෝද රථ සදහාද මේ පහසුකම සලසා දිය හැකි විශේෂ වැඩපිළිවෙලක් ගැනද මෙහිදි ත්‍රිරෝද රථ රියදුරන්ගේ අවධානය යොමුකරවා තිබුණි.
ඉන්ධන දහනය අවම කර සාක්කුවට සහන සලසන ඩයිප්ටේන් දියරය හදුන්වාදෙමින් ඔවුන් පවසා සිටියේ එය ඉන්දන ඉතිරිය 10% කට වඩා වැඩි අගයකින් ඉහල යැවිමේ හැකියාවක් ඇති බවය.

මේ සියල්ල ගැන වැඩි විස්තර ඔබට -0777309620/0718129635 අමතා ලබාගතහැක.