වල් බිහිවි ඇති සෝන්ඩස් පාරෙ කාණු පද්ධතිය

0
56

SAM_5159
නගර සභව ඩෙංගු මර්ධන  වැඩසටහන් ක්‍රියාත්මක කරමින්  නිවාස දැඩි සෝදිසියට ලක් කරන  අතර නිවසියන් දැනුවත් කිරිමද සිදුවෙමින් පවති.   එහෙත් මිගමුව සෝන්ඩස්
පාරේ  නිවසියන් පවසන්නේ සෝන්ඩස් පාරේ  දෙපස කාණු සුද්ද කර දෙන
ලෙයසි.  අපවිත්‍ර ජලය බැස නොයන වල් බිහිවු මෙම කාණු  දැකිය හැකිය.

ඡායා –  සුජාඉල් මුනිර්