මන්ත්‍රි පවුල් වල එළවළු අදින්නෙත් නගර සභා කැබ්වලින්.?

0
40

cabමීගමුව මහනගර සභාව යළිත් කිසි දිනක ගොඩගැනිමට නොහැකි අන්දමින් ජාරාජිර්ණත්වයට පත් වෙමින් තිබේ.දේශපාලන අධිකාරිය හා පරිපාලන අධිකාරිය එක්ව හවුලෙ මීගමුවේ බදුගෙවන ජනයාගේ දේපොල කොල්ල කමින් සිටිති.
2013 අගෝස්තු 17 වනදා සවස 4.30 ට පමණ මීගමුව නගර සභාවට අයත් අංක 56දරන කොළපාට කැබ් රථය එක්තරා මන්ත්‍රිවරයෙකුට සම්බන්ධ පවුලක් සදහා එළවළු ප්‍රවාහනය කර ඇත.
මේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කිරිමට නගරාධිපතිවරයා මැළිවන්නේ ඇයි?මීට පෙරද මෙවන් අවස්ථා ගණනාවක් තිබුන අතර ඒ සියල්ල නිතිය ක්‍රියාත්මක නොකරවා ඔහේ මගහැරියේය.
බදු ගෙවන ජනයාගේ මුදල් ප්‍රශස්ත ලෙසින් පරිහරණය කරගන්නට නගරාධිපතිවරයාට නොහැක්කේ ඇයි?