මුහුදේ සැඩ පහර හැමිල්ටන් ඇලෙන් පිටව යයි

0
172

ඊයේ   (සැප්තැම්බර් 08)  වනදා රාත්‍රියේදී , හැමිල්ටන් ඇලේ ජලය උතුරා ඒත්තුකාල ප්‍රදේශයේ මාවත් කීපයක ගෙවල් වලට  වතුර දමා තිබිණි. ඒ හේතුව නිසා  ඒත්තුකාලේ ශ්‍රමදාන මාවත, සිල්වෙස්ටර් මාවත, හා සා.සෙබස්තියන් මාවත, යන ප්‍රදේශ වල නිවාස  අවට ජලයෙන් යට විය. ඊයේ රාත්‍රියේදී මුහුදේ ඇතිවූ පීඩන තත්ත්වය හේතුවෙන්  මුහුදු වතුර හැමිලටන් ඇල හරහා මෙසේ  පිටාර ගොස් ඇත.DSC03376
DSC03376

ඡායා – එම්. ඉෂෙඩ් සාජහාන්