ඉජිනේරු බාලා PHI සම්පත් ,සහ මංජුල කැබ් එකෙන් නුවරඑළියට..?

0
58

nuwaraailyaමීගමුව මහනගර සභාවට අයත් අංක 2517993 දරන කැබ් රථය පසුගිය දිනක නුවරඑළියට ගොස් ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
මේ ගමන මුලික වශයෙන් සංවිධානය කර තිබුනේ මීගමුව මහනගර සභාවේ ඉජිනේරු බාලා විසිනි.මේ ගමනට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන මංජුල සහ සම්පත් යන අයද සහභාගිව තිබුණි.ඒ අය නුවරඑළි ගොස් ඇත්තේ නගර සභා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් යෑමට නියමිතව ඇති විනෝද චාරිකාවක් සදහා  හෝටල් වෙන්කරගැනිමට බවය.