කාපට් කරපු පාරකට යළිත් කාපට් …..

0
87

Constructionමීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙක් විසින් පළඟතුර ප්‍රදේශයේ වසරක් ඇතුලත් දෙවන වරටත් කාපට් කිරිම සදහා කටයුතු කරමින් තිබෙන බැව් වාර්ථා වන අතර මේ කටයුත්ත භාරව වීරසිංහ නම් වු තාක්ෂණික නිළධාරියා කටයුතු කරන බවද සැලය.
”කාපට් නම් කාපට් එතකොට තමයි අපි ගොඩ”මෙම මෙහෙයුමේ තේමා පාඨය විය හැක.