මීට මාස කිපයකට ඉහතදි මීගමුව නගරාධිපති හා පොලිස් අධිකාරි කාර්යාලයේ ප්රධාන ගේට්ටුව අසල සේවයේ නියුතුව සිටි පොලිස් සාජන්ට් අතර ගැටුමක් ඇතිව තිබුණි.
මෙහිදි නගරාධිපතිවරයා එරෙහිව පොලිසියේ ඉහල අණකින් නඩුවක්ද පැවරුණ අතර දින කිපයකට පසු පොලිසියට භාර විමෙන් පසු ඇප පිට නගරාධිපතිවරයාව මුදා හැර තිබුණි.
පසුගිය දිනක මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයෙන් වාර්ථා වන්නේ ආදාල සාජන්ට්වරයාට ස්ථාන මාරුවක් ලැබි ඇති බවය.