”මමයි ධීවර ඇමැති ”සුමල් කියයි.

0
117

මැතිවරණය අවසන්ය. ප්‍රථිපල මගය.එහෙත් වයඹ පළාත් සභාවේ ඇමතිධුර දැන්මම වෙන් කරගෙනය.
මේ අනුව ඇමතිවරුන් දෙදෙනෙකුගේ ඇමති සුවය ලැබු සුමල් තිසේරා වෙන්නප්පුව පුරා පෝස්ටරයක් අලවා තිබුණි. එයට අනුව ඔහු කියන්නේ ඔහු ධීවර ඇමති බවය.
හලාවත මෝය කට වැලි වලින් පිරුන කල්හි මහත් අපහසුවට ධීවරයන් පත්ව සිටියද් සුමල් පෙරේරා තම මාමණ්ඩියා වු එවකට ධීවර ඇමැති පිලික්ෂ් පෙරේරා හා එක්ව මෝය කඩේ වැලි විකුණා ලක්ෂ ගාණක් හම්බ කරන්නට සැලසුම් කළේය.
එහෙත් දහස් ගණනක් ධීවරයන් එක්ව මේ සියළු ජාවාරම් කරුවන්ව එතනින් පන්නා දැමිය.
ධීවර ඇමති කරම මාමණ්ඩියාට පමණක් නොව බෑනාටද රහ වැටි ඇති රහස එයයි.susumal