ආණ්ඩු පක්ෂයේ ගැටුම ඇරඹේ….???

0
115

මෙතෙක් අප්‍රකාශිතව පැවති මීගමුව ආසන සංවිධායක අමැති සරත් ගුණරත්න සහ බස්නාහිර පළාත් ඇමති නිමල් ලංසා අතර පැවැති විරසකය දැන් මුළු මීගමු නගරය පුරාම දැවැන්ත කට් අවුට් ඔස්සේ ප්‍රදර්ශන වන තත්වයකට වර්ධනය වි ඇත.

නිදසුනක් ලෙස සරත් පිළ විසින් වැඩි සහයක් ලබාදෙන ගයාන් නැමැති අපේක්ෂකයාගේ දැවැන්ත කට්අවුට් එකක් මීගමුව නගර මධ්‍යයේත් . නිමල් ලංසාගේ පිළේ අපේකෂකයා වන දයාන් ලංසාගේ මහතාගේ කට්ුවට් එකක් තෙල්වත්ත හංදියේත් ප්‍රදර්ශනය කර ඇත.එහෙත් ආසන සංවිධායක ලෙස සරත් ගුණරත් ඇමැකිවරයාගේ  රූපය දයාන් ලංසාගේ අපෙක්ෂක වරයාගේ කට් අවුට් එකේ නැත.මේන  අතර දැනට වාර්ථා පළඹු කළුතෙල් ප්‍රහාරය සරත් ගුණරත්න මහතා ට එල්ලවි ඇත.

ඒ කඩොල් කැලේ එල්ලා ඇති සරත් ගුණරත්න අමැතිවරයාගේ කට් අවුට් එකක් වෙතය. ආන්ඩු පක්ෂයෙන් තරඟ වදින අපෙක්ෂකයෙකුගේ නිවස ඉදිරිපිට මේ පුවරුව රදවා තිබුණි.P1090977 newP1090974 new