ගොඩනැඟිලි සහතික වලින් ගසා කන මන්ත්‍රි-නිලධාරි කල්ලියක්?

0
61

මීගමුව පිහිටි රේ බැන්ඩ්ස්stock-photo-construction-worker-121516270 ආයතනය විසින් දැනට කරමින් ඇති නව ඉදිකිරිමකදි නගර සභාව විසින් ලබාදිය යුතුව ඇති ලිපියක් එකි ඉදිකිරිම්වල පලමු අදියරේදිම ලබා දි ඇතැයි වාර්ථා වේ.
අදාල ආයතනය විසින් ඉල්ලා ඇති ණයක වෙනුවෙන් මෙසේ මේ ලිපිය ලබා දි ඇති බවද සැලය.
නිති ප්‍රකාර නම් මේ අනුමැතිය ලබාදිය යුතුව තිබෙන්නේ අදාල සියළු ප්‍රමිතින්ට අනුව ගොඩනැගිල්ලක් නිමකල පසුව පමණි.
එහෙත් නගාරික මන්ත්‍රිලා සහ  නිලධාරින් පිරිසක් එක්ව මුදලට මේ ලිපිය ලබා ඇත.
මේ කටයුත්තට මහජන සෞඛ්‍ය පරක්ෂකයෙකුද සම්බන්ධවි සිටින බව අප වෙත වාර්ථා වේ.