මීගමුවේ නීතිඥයන්ගේ සහය මරාදැමු රොෂෙන්ටද? ඝාතකයන්ටද??

0
48

P1150758 newසේවකයන් දහඩිය මහන්සියෙන් උපයාගත් සේවක අර්ථ සාධක අරමුදලට ආණ්ඩුව අත තබන්නට ගිය අවස්ථාවේදි කොන්දේසි විරහිතව නිදහස් වෙළද කලාපයේ කම්කරුවන් විසින් පෙරට ගෙන ආ අරගලයට මුරුගයන් ලෙසින් පහර දුන් පොලිසිය  රෝෂාන් චානකගේ ජිවිතය බිලිගත්තා පමණක් නොව තවත් ු100 ගණනකට තුවාල සිදුකළේය.
ඝාතනයට ලක්වු රොෂෙන් චානකගේ නඩුව මීගමුව උසාවියේදි කැදවනු ලබන හැම අවස්ථාවකදිම උසාවියේ නිතිඥයන්ගෙන් අතිබහුතරයක් දෙනා චුදිත ඝාතකයන් වෙනුවෙන් නැගි සිටිති.මින් අදහස් වන්නේ කුමක්ද??
චුදිතයන් අහිංසකයන් නිසාද???
නැතිනම් මීගමුවේ බහුතරයක් නිතිඥයන් පොලිස් නිළධාරින්ට කොන්දේසි විරහිතව සහය දෙන නිසාද??
මේ නඩුවේ පොලිසිය වෙනුවෙන් පෙනි සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ ප්‍රබලයෙකි.
සිය පක්ෂයේ නායකයා රොෂෙන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට එද්දි මීගමුවේ නිති අංශයේ ලොක්කා ඒ ඝාතකයන් බේරාගැනිම සදහා නඩු කියති.
ඇයි මේ??????