‘පවුල් ජීවිතය සුන්දර කරගන්නේ කෙසේද? ‘

0
78

‘පවුල් ජීවිතය සුන්දර කරගන්නේ කෙසේද’   යන තේමාව ු මුල්කරගනිමින් ”සමාජ කතිකාවක්”  ඔක්තෝම්බර් මස  03 වන දින  සවස මීගමුව තරුණ බෞද්ධ සංගම් ශාලා පරිශ්‍රයේදී පැවැත්විය. මෙම කාලීන කතිකාව සංවිධානය කරන ලද්දේ බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා මීගමුව ප්‍රාෙද්ශීය ලේකම්.  කාර්යාලය විසිනි. මේ සඳහා  සමාජ සේවා අධ්‍යක්ෂකඅනූෂා ගෝකුල ප්‍රනාන්දු, බස්නාහිර පළාත්සේවා  දේපාර්තමේන්තු වේ  මූලස්ථාන සමාජසේවා නිලධෘරීන සහ මනෝ චිකිත්සක උදය දේවමුල්ල ,ආයුර්වේද කොමසාරිස් පී හේවාගමගේ ,පාදේශීය ලේකම් – ඒ.කේ. ආර්  අලවත්ත, යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.DSC00008
DSC00004
DSC00007
ඡායා- තුෂාර රොහාන්