ජර්මන් සුද්දන්ගේත් බිල් ගෙවන මීගමුවේ බදු ගෙවන මිනිස්සු??

0
62

beach partyමීගමුවේ ප්‍රධාන පෙලේ දේශපාලකයෙකුගේ විදේශිය මිතුරන්ගේ සංග්‍රහ කටයුතු වියදම් මීගමුව මහනගර සභාවේ බදුගෙවන මුදල් යොදවාෙගන වක්‍රාකාරයෙන් ගෙවන බවට තොරතුරු අතැයි නම සදහන් කිරිමට අකමැති නාගරික මන්ත්‍රිවරයෙක් මීපුරට කියයි.
දේශපාලකයන්ගේ සුවච කිකරු ගෝලයන් සේ කටයුතු කරන නගර සභාවේ ඇතැම් නිලධාරින් වැඩි මුදලට විවිධ විවිධ ව්‍යපෘති තක්සේරු කරමින් මේසේ අමතර අදායම් උපයනු ලබන අතර ඒවායෙන් ප්‍රමාණයක් ඇතැම් අවස්ථාවල විදේශවල සිට පැමිණෙන දේශපාලකයන්ගේ මිතුරන්ගේ සංග්‍රහ බිල් ගෙවිමට යොදවා ඇතැයි සැලය.