පෙරියමුල්ලේ සුපිරි හෝටලයක් සීල් තබයි

0
145

අද දහවල හලාවත සිට කොළඹ බලා යමින් සිටි පිරිසක්  ආහාරය සදහා පෙරියමුල්ලේ පිහිටි එක් හෝටලයකට ගොස් ඇත. ඔවුන් ඇනවුම් කර ඇත්තේ ඇති ආහාරය ගෙන ආ පසු ඔවුන්ට දකින්නට ලැබී ඇත්තේ එම ආහාරයේ පණුවන් රොත්තක් සිටිනු ආකාරයයි. ඉන්පසු එම පිරිස මේ පිළිබදව මීගමුව පොලීසියට දැනුම් දී ඇති  අතර එම ස්ථානයට මීගමුව මහජන සෞඛ්‍ය වෛද්‍යවරැන් සහ මීගමුව පොලීසියෙන් පැමිණ  එම හෝටලය සීල් තබා ඇත. මෙම හෝටලයේ අයිතිකරැවන් හෙට  අධිකරණයේ  පෙනී සිටීමට නියමිතව ඇති අතර ඉන් පසු මේ සම්බන්ධව  පරීක්ෂණයක් සිදුකෙරෙනු ඇත.

තුෂාර රොහාන්