වයඹ එජාප පළාත් සභා මන්ත්‍රිවරයෙක් වෙඩි පහරකට ලක්වේ.?

0
60

වයඹ එජාප පළාත් සභා මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතා ඊයේ රාත්‍රියේදි නාත්තන්ඩිය ප්‍රදේශයේ වැවක් අසලදි වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්ථා වේ.
සිය වෑන් රථයේ සිටියේදි වැවෙන් එහා පැත්තේ සිට කිසියම් අයෙක් විසින් තබා ඇති මෙම වෙඩි ප්‍රහාරය නිසා මන්ත්‍රිවරයාගේ අතක් තුවාල විම නිසා වහාම ඔහුව මාරවිල රෝහලට ඇතුළු කර තිබුණි.
ප්‍රබල සජිත්වාදියෙකු වු මෙම මන්ත්‍රිවරයාට වෙඩි තබා ඇත්තේ කව්රුන් විසින්දැයි තවමත් පැහැදිලි නැති බව සැලය.පොලිසිය වැඩිදුරටත් පරික්ෂන පවත්වති.ashoka