මීගමුව මහනගර සභාව කෝටි 14 ක ණයකාරයෙක් කළේ කව්ද ???රොයිස් විජිත

0
199

roiesමීගමුවේ පාරවල් ටික නම් හොද යැයි ජනයා සිතති.තවත් බොහෝ  හොද යැයිද ආසියාවේ ආශ්චරය මීගමුවට පැමිණ ඇතැයිද ඇතුමන් නන් දොඩවමින් සිටිනු  පෙනේ.
එහෙත් මීගමුවේ බදුගෙවන ජනයා නොදන්නා ඉතා වැදගත් කරුණක් 2013 නොවැ මස පැවැති මහසභාවේදි හිටපු විපක්ෂ නායක සහ මීගමුවේ එජාප සංවිධායක රොයිස් විජිත විසින් හෙළි දරව් කර සිටියේය.
එනම් මීගමුව මහනගර සභාව පසුගිය කාලය තුල ලෝස් නැතිව වියදම් කිරිම සදහා ගත් ණය මුදලින් දැනට ගෙවිය යුතු මුදල රුපියල්  කෝටි 14 කට ආසන්න බවය.
ඒ පිළිබද විස්තරයක් පහතින් පළවේ.
1.මොනාකෝ ගම අඩු ආදායම් නිවාස සංකිර්ණය      -2693920
ගෙවිමට ඇති මුදල                                                                           1626796
2.මොනාෙකා්ගම ප්‍රසිද්ධ වැසිකිලි පද්ධතිය                 -1800000
ගෙවිමට ඇති ුමුදල                                                                          1018436
3.වැසි ජලය බැස යාමේ කාණු පද්ධතිය                        -58000000
ගෙවිමට ඇති ණය මුදල                                                                  42700000
4.කුරණ පෝරුතොට මාර්ගය                                          -63300000
ගෙවිමට ඇති ණයමුදල                                                                   46600000
5.ගලි බවුසරය සදහා                                                           -2700000
ගෙවිමට ඇති මුදල                                                                          1900000
6.මාර්ග සංවර්ධනය පාරවල් 6 ක් සදහා                        -52700000
ගෙවිමට ඇති මුදල                                                                          46500000

ගෙවිමට ඇති මුළු ණය මුදල                                                           140345232