බොදුබල සේනාවට සිරිකොතෙන් පිරිත් කියයි…..

0
95

BBSබොදුබල සේනාව අද උදෑසන සිරිකොන වැටලිමට නියමිතව ඇති බවත් මේ විරෝධතාවය රාජපක්ෂවරුන්ගෙන් දැනටමත් ප්‍රවාහන පහසුකම් ලැබි ුඇති බවත් සැලය.
මේ අතර මේ වන විට සිරිකොත වටේටම ශබ්ද විකාශන යන්ත්‍ර දමා ශද්දෙන් පිරිත් ඇහෙන්නට සලස්වා ඇතැයි වාර්ථා වේ.
ඥානසාරට අද හු කියන්නට වෙන්නේ සිරිෙකාතෙන් ඇහෙන පිරිත්වලටය.
කුණුහරුප කියන්න වෙන්නේද පිරිත්වලට එරෙහිවය.
ඥානසාර නැවතත් කෙසෙල් ගහක හොටපටලවාගෙනය.
අනේ සාදු………