අහමදියා වැඩිහිටි සමාජයේ සංවත්සරය

0
85

ශ්‍රී ලංකා අහමදියා  ජමාත්  මුස්ලිම් පල්ලියේ   අවු -40 ට වැඩි වැඩිහිටි සංගමයේ වාර්ෂික සමුළුව  දෙසැම්බර් 01 වනදා  පස්යාප දාරූල් අම්මාන්  දේවස්ථානයේ පැවැත්විය.
මෙම අවසථාව සඳහා විශේෂ  ආරාධිතයෙක් ලෙස  ආචාර්්‍ය   ඉත්තිකාර් අයාස්  සාහිඩ් මහතා සහභාගී විය.  ඔහු ජාත්‍යන්තර මානව   හිමිකම්  කටයුතු වෙනුවෙන් සම්මාන ලබා ඇති අතර සුළු ජාතීන් වෙනුවෙන් හා ළමා හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  සම්මානනීය මෙහෙවරක යෙදී සිටියි. එමෙන්ම මෙම අවස්ථාව සදහා  අහමදියා ජමාත් දේවස්ථානයේ ආගමික නායකයන් සහ වැඩිහිටි සංගමයේ සාමාජිකයන් ද සහභාගී වී සිටියහ.
මෙම වස්ථාවේදී උර්දු බසින් සංස්කෘතික අංග සහ තරග ව ජයග්‍රාහකයින් සදහා  ජයග්‍රහණ ද ලබාදෙන ලදී.

ජායා – එම් ඉෂෙඩ් සාජහාන්n
4b
w1

gg