මීගමුවේ අයවැය පැරදවීමට එජාප ඡන්ද ගන්න ලංසා මෙහෙයුමක

0
112

NMC 7මීගමුව මහනගර සභාවේ අය වැය පරාජය කිරිම සදහා ඇමති නිමල් ලංසා විසින් සැලැස්මක් දියත් කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර සිටි.
මේ සැලැස්මක මිට සතියකට පමණ පෙර ඇරඹුන අතර පළමු ඉලක්කය සදහා ඇමති ලංසා විසින් එජාප නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනකු ඉලක්ක කර තිබේ.
විශේෂයෙන්ම එජාපයේ බහුතරයක් දෙනා ඇමති ලංසාගේ විවිධ වරදාන මත ඔහු හා ඉතා සමිප ඇසුරක් පවති. එහෙත් රොයිස් විජිත මහතා මීගමුවේ නව එජාප සංවිධායක බවට පත්විමත් සමගින්  ඇමති ලංසාගේ එජාප බඩියන්ගේ තත්වය කුමක් විය හැකිදැයි නිශ්චිත නැත.