ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මීගමුවේ දී ජනතාව අමතයි

0
454

නොවැම්බර් 30 වනදා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ විසින්  ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණය පිළිබදව දෙමළ ජනතාව දැනුවත් කිරීම සහ ගම්පහ සංවිධායකධූරය මෙන්ම මාධ්‍ය ලේකම් පත්කිරීමේ උත්සවයක් මීගමුවේදී පැවැත්විය.
මෙම අවස්ථාවට එම පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ආචාර්්‍ය වික්‍රමබාහු කරුණරත්න සහ තවත් දේශපාලන නායකයන් සහභාගී වූහ.

DSCN0333

DSCN0329

sasikumar

Vijayenthiran
ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්