වැඩි ඡන්ද 15000 කින් මීගමුව දිනන බවට ඇමති නිමල් ලංසා කියයි.

0
67

3 (1)`බස්නාහිර පළාත් සභා ආමත්‍ය නිමල් ලංසා මහතා අද උදෑසන සිය සොහොයුරු දයාන් ලංසා සමගින් වැල්ලවිදියේ  කනිෂ්ඨ විදුහලේදි  ඡන්දය භාවිතා කිරිමෙන් අනතුරුව එහි පැමිණ සිටි මාධ්‍යකරුවන් වෙත පවසා තිබුනේ මීගමුව මහනගර සභාව වැඩි ඡන්ද පහලොස්දාහකින් දිනන බවත් ,තමන්ගේ අපේක්ෂකයන් 15 දෙනෙකු අනිවාර්යයෙන්ම මන්ත්‍රිධුර ලබාගන්නා බවත්ය.මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා තිබුනේ මීගමුව ආණ්ඩු පක්ෂ සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නියෝජිතයන්ගෙන්  පත්වන්නේ දෙදෙනෙකු පමණක් බවය.මින් එක් අයෙකු බන්ධුල නාඹටුන්න මහතා විය හැකි බවද ඔහු පවසා ඇත.