අත්තෙන් අත්තට පනින පෝල්???

0
56

cartoonමීගමුවේ ප්‍රකට විද්‍යා ගුරුවරයෙකු  වු පොල් පෙරේරා මහතා පසුව දේශපාලනයට පිවිසුණි.එපාපයෙන් සිය දේශපාලනය ඇරඹු ඔහු පසුව ශ්‍රිලනිපයට එක්විය.
යළිත් 2010 වසරේ ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂක සරත් පොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුවේදි පැවැති මහා රැළිෙය්දි යළිත් එජාපයට එක් වුවද දැන් යළිත් ශ්‍රිලනිපයට එක්ව ඇතැයි වාර්ථා වේ.