ජීවංගට ගොළුකම හරස්වෙයිද….?

0
48

ජීවංග මිරැන්ඩෝ මෙවර ආණ්ඩු පක්ෂයේ මනාප ලයිස්තුවේ 4 වන තැනට පත්ව තිබේ. ඒ ඔහු ජනතාවට බොහෝ වැඩකළ අයෙකු නිසා නම්  නොවේ. අමැති නිමල් ලංසාගේ ප්‍රධාන බඩියක් විම නිසාය.දයාන් ලංසාට නගරාධිපතිධුරය හිමිනොවන තත්වයක් තුල දැන් ආණ්ඩු පක්ෂයට විකල්ප වලට යෑමට සිදුව තිබේ.දෙවන තැනට මනාප ලැබ සිටින්නේ සකාවුල්ලා වුවද කතෝලික පල්ලියෙන් පැමිණෙමින් තිබෙන විරෝධය හමුවේ 4වන තැන ගැන බලන්නට සිදුව තිබුනද පසුගිය වසර 8 ට ඔහු නගර සභාවේ මහසභා රැස්විම්වලදි කිසිදු වචනයක් හෝ දොඩා නැතිකම දැන් පරහකට සිටින බව වාර්ථාවේ.