හිටපු උපනගරාධිපති යන්තම් ගොඩ

0
59

සේපාල මොරවක පසුගිය පළාත් පලාන මැතිවරණයේදි මනාප ලයිස්තුවේ දෙවන තැනට පත්විය. එහෙත්කිසිදු ඵලදායි මැදිහත් විමක් නගරසභාව තුල කරන්නට අපෙහොසත්විය.එහෙත් ඔහු හඩනගා කථා නොකළ මහ සභා රැස්විමක් නැති ගානය.අනම් මනම් පමණක් නොව කොහෙද යන්නේ මල් පොල් වැනි කථා කියන්නට සභවේ රුසියා ඔහුම විය.මෙවර ආණ්ඩු පක්ෂයට මන්ත්‍රිධුර 16 කි. සේපාල මොරවක 2011 මහනගර සභාවට පත්වන 16 වන මන්ත්‍රිවරයා වෙමින් යන්තම් ගොඩ ගොස් තිබේ.