PHI ලාගේ නිල ඇඳුම් ගැලෙව්වේ නැතිලු?

0
74

පසුගිය දිනක අප විසින් පළකරන ලද පුවත් විසින් හෙළිකර තිබුනේ මීගමුවේ PHI ලා ඇතැම් රාජකාරි අවස්ථාවන් වලදි නිළ ඇඳුම නොපළදින බවය.මෙයට ප්‍රතිචාර දක්වමින් මීගමුව  මහජන සෞඛ්‍ය පරික්ෂකයන් වෙනුවෙන් මීපුරට අදහස් දක්වා සිටි වසන්ත මහතා කියා සිටියේ තමන්ගේ නිළධාරින් කිසිවිටකවත් නිළ ඇදුම  නොමැතිව රාජකාරියේ නොයෙදෙන බව ඉතා වගකිමෙන් යුතුව අන් සියළු දෙනා වෙනුවෙන් තමන් ප්‍රකාශ කර සිටින බවය.