සංගිතවේදි දිනේශ් සුභසිංහ ආණ්ඩු පක්ෂ දේශපාලනයට ??

0
117

මීගමුවෙන් බිහිවු අති දක්ෂ තරුණ සංගිතවේදියෙකු වු දිනේශ් සුභසිංහ මෙවර මැතිවරණයේදි කෙලින්ම ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන් කිප දෙනෙකුට සහය පළකරමින් දේශපාලනයට පිවිස ඇති බව හෙළිදරව් වන්නේ ඔහු විසින්ම සිය FB එකේ යොදා ඇති විස්තර සහ ජායරූපද සමඟිනි.
ඒ අනුව ඔහු විසින් සිරස නාලිකා ප්‍රධානි සුසාර දිනාල් සහ ගායන ශිල්පි මධුමාධව තමන්ගේ තෝරාගැනිම් යැයි නම් කර තිබේ.
කලක පටන් අප්‍රකටව පැවති තෝරාගැනිමක් දැන් එළියට පැමිණ ඇතැයි නම සදහන් කිරිමට අකමැති කලා ක්ෂේත්‍රයේ අයෙක් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පවසා සිටියේය.denesh 3densh subadenesh 1denesh