මුහුණු ආවරණය කරන ලද යතුරුපැදි කරුවන් මීගමුව සංචාරක කලාපයට තර්ජනයක්

0
112

thief41QHiIetu+L._SS160_පසුගිය දින කිපය තුල මුහුණු ආවරණය කරන ලද හිස්වැසුම් පැළදි යතුරු පැදිකරුවන් මීගමු සංචාරක කලාපයේ ඇවිද යන සංචාරකයන්ගේ අත් බෑග් සොරකම් කිරිමේ මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්ථා වේ.
මේ තත්වය සම්බන්ධයෙන්  පොලිසිය විසින් කඩිනම් ආරක්ෂක වැඩ පිලිවෙලක්  ක්‍රියාත්මක නොකරන්නේ නම් එය මේ කලාපයේ සංවාරක කලාපයට එල්ල වන මරු පහරකැයි හෝටල් හිමියෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here