මීගමුවේ කතෝලික පියතුමන්ලාත් ධීවර සටනට කලපුවට බසි ..

0
71

preistධීවරයන්ට රජය විසින් ලබාදුන් තෙල් සහනාධාරය මාස 8 ක කාලයක් සදහා ලබා දි නැති අතර ඒ වෙනුවට දැන් රජය එකව්රක් පමණක් මුදලක් ගෙවා සිය වගකිම් වලින් නිදහස් විමට සැරසෙති.
මේ බව හෙළිදරව් වුයේ අද පෙරවරුවේ මීගමුවේ ධීවරයන් සිය රැකියාවට නොගොස් සිය යාත්‍රා වලින් පැමිණ උද්ඝෝෂණයක නියැලෙන අවස්ථාවේදිය.
මෙම සටන සදහා මීගමුවේ කතෝලික පියතුමන්ලා විශාල පිරිසක්ද එක්ව සිටිනු දක්නා ලදි.
ධීවරයන් ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය වන්නේ බොරු සහනාධාර නොව ඉන්ධන මිළ අඩුකිරිම පමණක් බවය.
මීගමුවේ කිසිදු දේශපාලකයෙක් මේ අවස්ථාවට පැමිණ නොසිටිමද විශේෂත්වයක් විය.NGB protest 5fish1NGB protestNGB protest 3