මහදවල් මීගමුවේ මංකොල්ලයක් කෝටි 2ක් පැහැරගෙන ?

0
174

robberඅද  පස්වරු 2.00 පමණ මීගමුවේ  දී ප්‍රකට ස්වර්ණභාරණ සහ විදේශ මුදල් මාරුකරන ස්ථානයක් වු ජුවෙල් ලංකා ආයතනයට කඩා වැදි ඇති කොල්ලකරුවන්  පිස්තෝලයක් පෙන්නා ආයතනයේ ලාච්චු වල තිබු මුදල් මංකොල්ල කා යතුරු පැදි වලින් පලා ගොස්  ඇතැයි වාර්ථා වේ.මේ මුදල රුපියල් කෝටි 2 ක් පමණ වෙතැයි සැලය.12a7