කම්මල් මෝයේ දි දරුවෙක් වැලිවලක වැටි අතුරුදහන් ??

0
211

kammal moyaකම්මල් මෝයේ ගඟ පසුගිය කාලය තුලද   මෙසේ ජිවිත බිලිගෙන තිබුනේ මහපරිමාන ලෙසින් වැලි කැපිම නිසා ඒ අවට විශාල වලවල් ඇතිව තිබු හෙයිනි.,
ඉවක් බවක් නැතිව පසුගිය දිනවල යළි වැලි කැපිම ජයටම සිදුවන්නට පටන් ගෙන තිබුනේ බස්නාහිර මැතිවරණ කටයුතු ආරම්භ විමත් සමගින්ය.ඒ දේශපාලකයන්ගේ නොමද සහය ඊට ලැබි තිබුන හෙයිනි.
පෙබ 16 වනදා සවස  සිය දෙමව්පියන් හා ඥාතින් සමඟින් මේ දරුවා කමමල් මෝයේ දියේ නෑම සදහා පැමිණ තිබුණි.
මීට පෙර අවස්ථා කිපයකදිම ෙ
හේනමුල්ලේ පදිංචි මේ දරුවා තෝප්පුව පාසැලේ 10 වන  ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත.