ජුවෙල් ලංකා මංකොල්ලය ගැන අලුත් සැකකරුවෙකු අත්අඩංගුවට

0
68
ආරක්ෂක අංශ නිළධාරියාට පිස්තෝලය එල්ල කරමින් ඇතුළුව ඇති අන්දම

පෙබරවාරි 28 වනදා පාන්දර මීගමුව පොලීසිය විසින්   පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා   පසුගියදා සිදුවූ   ජුවෙල් ලංකා ආයතනයේ  මංකොල්ලයට  සම්බන්ධ යැයි  සැකපිට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මේ වනවිට මෙමමංකොල්ලසම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් 3 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංවට ගෙන ඇත. ඒ අතර පළාත්සභා අපේක්ෂක මීගමුව එජාප සංවිධායකවරයාද වේ.

ආරක්ෂක අංශ නිළධාරියාට පිස්තෝලය එල්ල කරමින් ඇතුළුව ඇති අන්දම
ආරක්ෂක අංශ නිළධාරියාට පිස්තෝලය එල්ල කරමින් ඇතුළුව ඇති අන්දම