මීගමුව මහඅධිකරණ විනිසුරු අතින් ‘අල්ෆලාහ්’ වෙබ් අඩවිය විවෘත වෙයි

0
100

ඊයේ (මාර්තු 05) මීගමුව අල්ෆලාහ් මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය නායකයන්ට බැජ් පැලදවීම හා විදුහලේ වෙබ් අඩවිය නිකුත් කිරිම සිදුවිය. www.alfalahcollege.com
  ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ මිගමුව මහ අධිකරණයේ විනිසුරු M.M.A.ගෆූර් මහතාය. ඔහුගේ සුරතින් විදුහලේ වෙබ් අඩවිය නිකුත් කිරිම සිදුවූ අතර විදුහලේ විදුහල්පති M.U.හුස්නි සරාස් මහතාගේ සුරතින්  විදුහලේ  ෆේස්බුක් පිටුව විවෘත කිරීමද සිදුවිය. DSCN0531 (1) DSCN0530 DSCN0527 (1) ඡායා – එම්. ඉෂෙඩ්  සාජහාන්
www.alfalahcollege.com

www.facebook.com/alfalahschool