සීදුව ‍ෙකාමර්ෂල් බැංකුව , රාත්‍රී සේවය අත්හිටුවයි

0
58

මාර්තු 02 වනදා සිදුවූ සීදුව – කටුනායක කොමරෂල් බැංකුවේ සිදවූ මුදල්  මංකොල්ලය නිසා එහි සේවය පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අත්හිටුවා තිබූ  අතර මේ වන විට සේවය නැවතත් අරඹා තිබේ.  ආරක්ෂක හේතූන් මත කොමර්ෂල් බැංකුවේ දිවා රාත්‍රී සේවය අත්හිටුවා   උදේ 9 සිට සවස 6 දක්වා බැංකුව විවෘතව තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව අප විසින් එහි නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු පැවසූවේ  දැනට උදේ 9 සිට සවස 6 දක්වා බැංකු කටයුතු සිදුකරන බවයි.DSC_0163