පාප්තුමන්ලා වැඩිම දෙනෙක් හමුවු රැජිණ…

0
71

දෙවන එළිසබෙත් රැජින වැඩියෙන්ම පාප්තුමන්ලා බැහැදුටු ලොව සිටින එකම රැජින විය හැක.
1951 වසරේදි ඇය බ්‍රිතාන්‍ය රජකුමරියන ලෙසින් දොලොස්වන පියුස් පාප්තුමන් බැහැදුටුවාය.පසුව 1961 දි දෙවන ජෝන් පෝල් පාප්තුමන්ව දෙවතාවක්ම වතිකානුවේදිත් එක් වරක් එක්සත් රාජධානියේදිත් හමුවිමට ඇයට අවස්ථාව හිමිවිය. එමෙන්ම 16 වන බෙන්ඩිනක් පාප්තුමන්ව ඇය බැහැදුටුවේ වසර 2010දීය.
2014 අප්‍රෙල් මස මුල් සතියේදි ඇය ප්‍රැන්සිස් පාප්තුමන් හමුවිය.