සුපිරි කාර් එකෙන් ගංජා ඇදල අහුවුනේ කව්ද ?

0
110

Israel grows medicinal marijuana in Safedමීගමුව කේරල ගංජා ලංකාවටම බෙදාහැරෙන ප්‍රධාන තිප්පොලක් ලෙස ප්‍රකටය. මේ ගංජා තොග මුහුදින් රැගෙන විත් ගොඩබැම සිදුකරනු ලබන්නේ කුට්ටිදුවේදි සහ බිච් පාක් එකේදි යැයි ප්‍රදේශවාසින් පවසති.
රාත්‍රි කාලයේදි මේ ප්‍රදේශ කරා එන සුපිරි මෝටර්රථ වලින් මේවා ප්‍රවාහනය කරන බවත් සැලය.
මේ ගංජා බෙදාහැරිම දේශපාලනයට සම්බන්ධ ප්‍රබලයෙකුගේ පවුලක ව්‍යාපාරික කටයුත්තක් බවද ප්‍රකටය.
පසුගිය දිනක මීගමුව පුරා පැතිර ගිය කථාවක සදහන්ව තිබුනේ මෙසේ ගංජා ප්‍රවාහනය කරමින් තිබුණ සුපිරි මෝටර් රථයක් අත්අඩංගවට ගෙන තිබුන බවත් පසුව මේ ගණුදෙනුව බේරාගෙන ඇත්තේ රථයේ රියදුරුව එහි වරදකරුවා කරමින් බවත්ය.