හම්බන්තොට නගරාධිපති නිදැල්ලේ රොයිස්ට පමණක් මාංචු ?

0
62

roies newroies new 1ආයුධ දරා සිටි හම්බන්තොට නගරාධිපතිවරයා තවමත් නිදැල්ලේය.ආයුධයක් අත දරා සිටියා යැයි කිසිදු සාක්ෂියක් මේවනතුරුත් ඉදිරිපත්ව නැති රොයිස් විජිතට අවම තරමින් පළාත් සභාවේ මංගල රැස්විමටවත් ඉන්නට ඉඩ නොදි මහත් කලබලයෙන් රොයිස් විජිතට මාංචු දමා යළිත් පොලිසිය රැගෙන ගියේය.
මේ අනුව රොයිස් විජිතව ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ මෙසේ රදවා තබාගන්නට පාලකයන් විසින් පිඹුරුපත් සැකසුවේ ඇයිදැයි දැන් වඩාත් පැහැදිලිය.
ඡායාරූප- ලක්බිම