රන්මුතු සහ ලංසාගේ ගැහැලි හෙළිවෙයි.

0
82

මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකු වු රන්මුතු නැමැත්තා අද සුපිරි ධනවතෙකු බවට පත්ව තිබේ.
වටිනා ඉඩ්ම් 3 ක් සුපිරි නිවසක් සහ සුපිරි මෝටර් රථයකට හිමිකම් කියන්නට තරම් ඔහු භාග්‍යවන්ත වි ඇත්තේ ඔහුගේ තාක්ෂණ නිළධාරි තනතුර නිසා නම් නොවේ. ඇමති නිමල් ලංසාගේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මහිමය නිසාවෙනි.
මෙහි ආශ්චර්ය කොතරම් දැයි කිවහොත් මීගමුව මහනගර සභාව විසින් නිමකළ පාරවල් පවා පළාත් මාර්ග සංවර්ධනයෙන් කළ ඒවා හැටියට පෙන්වා මේ අය විසින් මුදල් වංචා කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් හෙළිකර සිටි.
මේ මෙහෙයුම මීගමුව තුල ක්‍රියාත්මක කර ඇත්තේ රන්මුතු සහ ඇමති නිමල් ලංසාගේ සෙහොයුරු දායන් ලංසා එක්ව බව අද මීගමුව මහනගර සභාව තුල නම් රහසක් නොවේ.