0
101

* ඔබේ ගමේ පාර සෑදීමට ගිය වියදම දැනගැනීමට….

* සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කළ සමාගම් පිළිබදව දැනගැනීමට….

* ඔබේ දරුවා පාසලට ඇතුළත් කර නොගත්තේ ඇයිද යන්න දැන ගැනීමට …..

* රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට ආයෝජනය කළ මුදල හා එ්වා නඩත්තුවට
වැයවන මුදල දැන ගැනීමට ……

* රජයේ සේවයට පත්වීම් දීමේදී එ් ස`දහා තෝරාගත් ක‍්‍රමවේදය පිළිබ`දව දැන ගැනීමට ………

* ඔබේ ගමේ රෝහලට වෙන්කර ඇති මුදල් ප‍්‍රමාණය දැන ගැනීමට ………

* ඔබ ගෙවන වරිපනම් බදු මුදලින් සිදු කරන්නේ කුමක්දැයි දැන ගැනීමට…..

ඔබට අයිතියක් ඇත !

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට බල කරන  පෙත්සම අත්සන් කිරීමේ සමාරම්භක මොහොතට ඔබටත් ආරාධනා…

මැයි 05 වැනි සදුදා සවස 4ට කොටුව දුම්රිය පොල අසලට ඔබත් එන්න…
10153863_866106306737841_7055145285296158203_n