කුරණ ආදිසිසුන්ගෙන් ගුරු මැණිවරුන් සහ ගුරු පියවරුන්ට උපහාර

0
648

කුරණ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් 2014 මැයි 03 වනදා අගනා උත්සවයක් සංවිධානය  කර තිබුණි,
ඒ ඉතිහාසය පුරා කුරණ විදුහලේ දරුදැරියන් හට ඉගැන්වු ගුරුමැණිවරුන් සහ ගුරු පියවරුන් වෙනුවෙන් උපහාර පිදිම සදහා සංවිධානය කර තිබුණු විශේෂ උත්සවයයි.
එමෙන්ම පාසැලෙන් බිහිවු ගරු කන්‍යා සොහොයුරියන් සහ ගරු පියවරුන්ද මේ විශේෂ උපහාර වැඩ සටහනට කැදවා තිබිමද විශේෂත්වයක් විය.
මෙදි වැඩ සටහනට පැමිණ සිටි සිටි වැඩිමහල්ම ගුරු මෑණියන් වුයේ   95 ස් වියැති ඇග්නස් සිල්වා ගුරු මාතාවයි.
උපහාර පිදිමෙන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබුණි.12 4

95 වියැති ඇග්නස් සිල්වා ගුරු මාතාව
95 වියැති ඇග්නස් සිල්වා ගුරු මාතාව

687