අධිවේගයේදී – අධික වේගයෙන් ගිය ට්‍රක් රථය

0
102

SAM_7822පසුගිය දිනක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට   පුද්ගලික  බසයකින් ගමන් කිරිමේදී කාගේත් කතා බහට  ලක්වූ  සිදුවීමක් විය. මෙම ට්‍රක් රථය ගමන් කළ  වේගයත් එහි   ඵිටුපස ගමන් ගත් සෙවක පිරිසගෙය් ජීවිත අවධානමත්  ගැන ප්‍රශ්නයක් මතුවිය. ඔවුන් අධිවේගී මාර්ගයයෙහි නඩත්තු කිරීම් සිදුකරන සේවකයන් පිරිසකි.
ජා – ඈල ප්‍රවිෂ්ටය පසුවනවත් සමගම වේගයෙන් ගමන් ගත් මෙම ට්‍රක් රථයේ  සෙවක පිරිස 10 කට ආසන්න ප්‍රමනයක් සිටි අතර පැයට කි.මීටර්  100 යක ට වැඩි  වේගයෙන් ගමන් කරන ඇයූරු ප ගමන්ගත්  බසයේ  මීටරයෙන් නිරික්ෂනය (නිගමනය ) කල හැකි විය.
සාමාන්‍ය මාර්ගයකදී  විවෘත රථයක ගමන් කිරීම අනුමත නොකරන පොලීසියට මෙය නොපෙනීම  පුදුමයකි . යම් හෙයකින් අනතුරක් සිදුවුවහොත් ඔවුන්ගේ ජිවිත වලට වගකියන්නා කවුරුන් ද ?  මෙම රථය වත්තල මුදල් ගෙවන කාර්යාලයට ඇතුලත් කරන විට ගත්
ඡායාරෑපයකි.
SAM_7821
සටහන  සහ ඡායා – එම්.එස්.එම් මුනිර්
mssmuneer@live.com
Scan10003