මීගමුව රෝහලේ දී මාධ්‍යවේදීයෙකුට බාධා

0
17

කටාන විජය සමරුගම සිදුවී ඇති මැර ප්‍රහාරය  සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මීගමුව රෝහලේ  නේවාසික ප්‍රතිකාර ලබති.
මෙම  සිදුවීම පිළිබඳව වාර්තා කිරීමට ගොස් සිටි සිටි මාධ්‍යෙව්දීන් කණ්ඩායම සිය වාර්තා කිරීම් සිදුකරමින් සිට ඇති අතර එහි සිටි එක් හෙද කාර්ය්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු විසින්  මාධ්‍යෙව්දීයෙකු ඡායාරූප ගන්නා අවස්ථාවේ දී  විරෝධය පා තිබේ.
ඔහු මෙම විරෝධය ප්‍රකාශ කර ඇත්තේ මීගමුව වීරකේසරී වාර්තාකරු හට වන අතර මෙම මෙම නිලධාරියා විසින් වාර්තාකරු අතේ ඇති කැමරාව උදුරාගෙන ඔහුට අගරුවන ආකාරයට බැන වැදී තිබේ. පසුව එම ස්ථානයෙන්  පිටතට  පැමිණි විටත් මෙම‍ෙ නිලධාරියා විසින් වීරකේසරී වාර්තාකරුට කතාකොට ඔහුගේ අතේ රැදී කැමරාවේ ඡායාරෑප විනාශ කරන ලෙසට ද බලපෑම් කර ඇත.