භාෂා උරුමය

0
67

විකල්ප කථාකාවතක් සඳහා වු සංවිධානය  විසින් සංවිධානය කරන ලද’ භාෂා උරුමය’  පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ සාකච්ඡාවක් ජුනි 01 වනදා මීගමුවේදී පැවත්විණි. එම අවස්ථාවට විකල්ප කථාකාවතක් සඳහා වු සංවිධානයේ සාමාජිකයන් මෙන්ම ප්‍රදේශයේ විද්වතුන් ඇතුළු ආගමික නායකයන් ද සහභාගී වී සිටියහ.basa2 basa6 b7 b8