ඇමති ලංසාගේ මෝඩ කොන්ත්‍රාත්කරු නිසා රෝහලේ ගොඩනැඟිලි අනතුරේ?

0
67

NGB hospitalමීගමුව රෝහලේ වැසිකිල වලවල් සම්බන්ධයෙන් පැනනැගි ඇති අර්බුදයට තාවකාලික විසදුම් සොයනු පිණිස තැනුනු වලක් නිසා ඒ අවට රෝහල් ගොඩනැඟිලි ඉරිතැලි ගොස් අවධානමකට ලක්ව ඇතැයි වාර්ථා වේ.
මේ කොන්ත්‍රාත්තුව ඇමති ලංසාගේ හිතවතෙකු විසින් ක්‍රියාත්මක කර ඇතත් අදාල පරිසරිය සහ පස අනුව තාක්ෂණිකව ඒ කටයුත්ත කරනු වෙනුවෙට ඔහුගේ දැනුමේ ප්‍රමාණයට කැපුණ වල සහ ඒකි වලේ පස සදහා යොදාගනු ලැබු ආධාරක නිසා පස් කඩායාමෙන් අවට ගොඩනැඟිලි ඉදිතලා ගොස් ඇත.
දැනට අදාල කටයුත්ත වෙනුවෙන් වෙනුකෙරුණ මුදලද අවසන්ව ඇති තත්වයක් හමුවේ ඒ වල දැන් රෝහලට අවදානමක් පමණක් ඉතිරි කර තබා තිබේ.