ස්මාර්ට් ෂර්ට් ෆැක්ටරියේ හදිසි ගින්නක් -සේවිකාවන් ඉවත්කරයි

0
132

අද උදෑසන  කටුනායක වෙළද කලාපයේ පිහිටා ඇති ස්මාර්ට් ෂර්ට් ආයතනයේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ  එහි සෝදන අංශයේ වන අතර එම ක්‍රියාවලිය සඳහා භාවිතා කරන කෙමිකල්  මත මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ප්‍රථමයෙන් එම ආයතනයේ සේවක සේවිකාවන් ඉවත් කරන්නට සිදුවී ඇති අතර අවට ට ගින්න පැතිර යාම හේතුවෙන් ආසන්නම ෆැක්ටරිය වන ස්ටාර් ගාමන්ට් ආතනයේද සේවිාවන් ඉවත්කර ඇති බවත් වාර්තා වේ. මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිණි නිවන ඒකකය කටයුතු සිදුකරමින් සිටී.
SRI_LANKA_(F)_0430_-_Economic_crisis