සුපිරි ක්‍රිඩකයන් 2කක් නැතිව බ්‍රසිලය අඟහරුවාදා ජර්මනිය හමුවෙයි?

0
100

බ්‍රසීල නායක තියාගෝ සිල්වාට ජර්මනියට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.ඒ ඊයේ කොළෙම්බියාවට එරෙහිව තරගයේදී ද කහ කාඩ්පත් අවවාදයක් ලැබීම මත් සමග  ඔහු පැවති තගර 5 තුළදී දෙවරක් කහ කාඩ්පත් අවවාද ලබා තිබීම හේතුවෙනි.

තියාගෝ සිල්වා කොලොම්බියාවට එරෙහිව ගෝල 2ට 1ක් ලෙස අද අලුයම ජය ගත් තරගයේදී පළමු ගෝලය වාර්තා කළේ ය.එමෙන්ම බ්‍රසිල සුපිරි ක්‍රිඩක නේහාමා ද ඊයේ පැවති තරඟයේදි පිටකොන්දේ සිදුව ඇති ඇට බිදුමක් හේතුවෙන් රෝහල් ගතු කර තිබේ.ජර්මනිය සහ සත්කාරක බ්‍රසීලය අතර අවසන් පූර්ව වටයේ තරගය ලබන අඟහරුවාදා පැවැත්විමට නියමිත අතර මේ තරඟය බ්‍රසිලයට තිරාණාත්මක වන්නේ තමන්ගේ සුපිරිතම ක්‍රිඩකයන් දෙදෙනෙකු අහිමිකරගනිමින් සටනක් දිමට සිදුව තිබෙන හෙයිනි,
එමෙන්ම බ්‍රසිල දැල් රකින්නාද දැන් කහ කාඩ් එකකින් අවවාද ලබා තිබේ.
nehama 2Nehama 1silvagall keeperhttp://www.fifa.com/worldcup/photos/