මාධ්‍යවේදින්ගේ පෙත්සමට කුරුණෑගලදි ඉහල ප්‍රතිචාරයක්..

0
45

තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීමට බල කෙරෙන මහජන පෙත්සම අත්සන් කිරීමේ දෙවැනි අදියර ජුලි  කුරුණෑගල පොදු වෙළෙඳ මධ්‍යස්ථානයේදී දවස පුරා පැවැතිවිනි.මාධ්‍ය සංවිධාන දහයක් එක්ව පිහිටුවාගත් මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව, කුරුණෑගල ජනමාධ්‍ය සංවිධාන එකතුව හා සිවිල් සංවිධාන එකතුව එක්ව මෙය  සංවිධානය  කර තිබිනි.
මෙදින අත්සන් ව්‍යාපාරය සදහා සැලකිය යුතු මහජන ප්‍රතිචාරයක් තිබිම සුවිශේෂ බව මාධ්‍ය ක්‍රියාකාරි හු පැවසුහ.
එමෙන්ම කුරුණගල ප්‍රදේශයේ මාධ්‍යවේදින් මේ කටයුත්ත සාර්ථ කරගැනිම සදහා ලබාදි තිබුන දායකත්වය විශේෂයෙන්ම කැපි පෙණුනි.KUR campaignkuru campaignkurunakuruna2Mediaprotest 1camp 100